නිර්මාතෘවරු

2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව අධ්‍යාපන කලාපයට අයත් ගිරිබාව අධ්‍යාපන කොට්ඨාසයේ වරාවැව ග්‍රාම නිලධාරී වසමේ පුරාණ රජමහා විහාරයට බද්ධ කර වරාවැව මහා විද්‍යාලය ආරම්භ කර ඇත. 1951 ගම් සභා මන්ත්‍රී ඩබ්. ටී. එම්.  මුදියන්සේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 1951 වසරේදීම වත්මන් පාසල් භූමියේ රජයේ පාසලක් ලෙස සිසුන් 17 දෙනෙකුගෙන් පාසල ආරම්භ කරන ලදි. එවකට මුල් ගුරුතුමා වූයේ ජාකෝලිස් සිංඤෝ මැතිතුමා විය. දැනට විදුහලපතිවරුන් 24 දෙනෙකුගෙන්පෝෂණැය වූ අප පාසල අධ්‍යන , අනධ්‍යන , දෙමාපිය , සිසු දරු දැරියන්ගේ හා සුභ පතන්නන්ගේ සහයෝගයෙන් දිනෙන් දින දියුණුව කරා ළගා වී ඇත.