මහව
W.T.M. රන්ජිත් වන්නිනයක ගුරු පියාණන්ගේ ගුරු දිවියෙන් විශ්‍රාම යෑම හේතු කොට ගෙන පාසල් සංවර්ධන සමිතිය හා දරු දැරියන් හා ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව 2025/ 04/ 11 දින උත්සවය සංවිධානය කර ඇත.
2025/ 04/ 07 වන දින 2025 අ.පො.ස.සා.පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන් සදහා විද්‍යාව ප්‍රායෝගික වැඩමුලුවක් පැවැත්වීම