2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල් ,රතු, කහ සහ කොළ පැහැයන්‍ ය . පාසල් නිල ලාංචනයෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා පාට  ලෙස මෙම පැහැයන්  භාවිතා කරයි.