2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
පාසල ආරම්භ වූ දිනය 1951 
පාසල රජයට පවරා ගත් දිනය 1951
පාසල් වර්ගය 1c
පාසල් අංකය 17787
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 රූඩ් 01 පර්චස් 19.40
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය ගිරිබාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව
ග්‍රාම සේවක වසම වරාවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 04
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 800
2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 34
පාසලේ වර්ණය නිල්