6 ශ්‍රේණීයේ සිට 13 ශ්‍රේණිය දක්වා අප පාසලේ අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි. ඉගැන්වීම් යටතේ සිදු කරනු ලබන විෂයන් පහත දක්වා ඇත.
- සිංහල
- ගණිතය
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- බුද්ධ ධර්මය
පළමු ඛාණ්ඩය-
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
දෙවන කාණ්ඩය-
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- සිංහල සාහිත්‍ය හා රසාස්වාදය
තෙවන කාණ්ඩය-
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- කෘෂි හා ආහාර තාක්ෂණය
- ශිල්ප කලා
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
උසස් පෙළ අංශය-
- සිංහල
- බෞද්ධ ශිෂ්ටාචාරය
- දේශපාලන විද්‍යාව





