2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

Mr. W.T.M.අමරරත්න

වයඹපලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව අද්‍යාපන කලාපයේ, ගිරිබාව කොට්ඨාසයේ පිහිටි අප පාසල ව/ම/ගිරි/වරාවැව මහා විද්‍යාලයයි. "ප්‍රශස්ත අධ්‍යාපනය තුලින් විශිශ්ට දරුවෙක් " යන දැක්ම පදනම්කරගනිමින් පාසලේ අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීම සඳහා විශිශ්ට දරුවෙකුබිහිකරගැනීම අපගේ ඒකායන අභිලාෂයයි. නව ලෝකයේ අභියෝගවලට මුහුණදියහැකි නිර්මාණශීලී , ප්‍රායෝගික කුසලතාවලින් හෙබි , විනයගරුක දරුවල් බිහිකරම්මින් න ලෝකයේ අරමුණු ජයගැනීමට දරුවන්ට මගපෙන්වීම තුළින් aඅනාගත අභියෝගවලට මනාසේ මුණදෙන දරුවන් බිහිකරන්නට අප වෙරදරන්නෙමු.එමගින් අප දැයට නව ලෝකයට ඵලදායි ,වැඩදායි දරුවන් බිහිකිරීම අපගේ ඒකායන අරමුණයි.
මෙමෙ අභිලාෂයන් ජයගනු වස් අප පාසලේ ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛව සියළු ගුරුභවතුන් හා අධ්‍යයන අනධ්‍යන සියලු පිරිස් අපහට නොබද සහයක් ලබාදෙන බවද මෙහිලා සදහන් කරමි.

Mr. W.T.M.අමරරත්න
නියෝජ්‍ය විදුහල්පති
වරාවැව මහාවිද්‍යාලය.