මහව
W.T.M. රන්ජිත් වන්නිනයක ගුරු පියාණන්ගේ ගුරු දිවියෙන් විශ්‍රාම යෑම හේතු කොට ගෙන පාසල් සංවර්ධන සමිතිය හා දරු දැරියන් හා ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව 2025/ 04/ 11 දින උත්සවය සංවිධානය කර ඇත.
2025/ 04/ 07 වන දින 2025 අ.පො.ස.සා.පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන් සදහා විද්‍යාව ප්‍රායෝගික වැඩමුලුවක් පැවැත්වීම
2024 (2025) 11 ශ්‍රේණියේ දරු දැරියන් උදෙසා පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම.
2025 වර්ෂයට අදාළ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025/03/06 වෙනි දින පැවැත් වේ.