2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025

2025 වර්ෂයට අදාළ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025/03/06 වෙනි දින පැවැත් වේ.

2025 වර්ෂයට අදාළව ව/ම/ගිරි/වරාවැව මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සදහා අදාළ සියලු කටයුතු සංවිධානාත්මකව  මේ වන විට සිදු වන අතර නිපුන, විජය හා ශක්ති යන නිවාස 3 හි දූ දරුවන් ක්‍රීඩා උලෙළ සදහා යුහුසුලුව සහභාගී වේ.

Latest News

2024 (2025) 11 ශ්‍රේණියේ පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම.

2024 (2025) 11 ශ්‍රේණියේ දරු දැරියන් උදෙසා පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම.

නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025

2025 වර්ෂයට අදාළ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2025/03/06 වෙනි දින පැවැත් වේ.