WhatsAppImage2025-02-18at110700_da93cc61.jpeg
WhatsAppImage2025-02-18at110700_ef783bd2.jpeg
WhatsAppImage2025-02-18at110702_eec61bb1.jpeg
WhatsAppImage2025-02-18at094300_d359fbc11.jpeg
whatsapp-image-2025-02-19-at-22.18.25_1685aafa.jpg
WhatsAppImage2025-02-25at122531_1ab8898a.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි අප පාසල දස දහස් ගණනක් වැඩදායී පුරවැසියන් රටටදැයට දායාද කළ පාසලකි. මිශ්‍ර පාසලක් වන අප පාසල අප ප්‍රදේශයේ ප්‍රධාන පාසල් අතර ද විශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇත. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික හා ජ්‍යේෂ්ඨ යන අංශ තුනම යටතේ ක්‍රියාත්මක වේ. වසර13ක අඛණ්ඩ අධ්‍යාපනයක් අප පාසලෙන් ලබා ගත හැකිය. නැණ ගුණ සපිරි යහපත් පුරවැසියන් බිහි කිරීමෙහිලා අප පාසල ඉටු කරන මෙහෙය අතිමහත්‍ ය.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

දෑ හිතකාමී පරිසර අගයන ගුණ නැණ සපිරි නිපුණතාවලින් පිරිපුන් අනාගත වැඩ ලොවට නොබියව මුහුණ දිය හැකි දරු පිරිසක් බිහි කිරීම අපගේ සමාජ මෙහෙවර වන්නේ ය.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දෑ හිතකාමී පරිසර අගයන ගුණ නැණ සපිරි නිපුණතාවලින් පිරිපුන් අනාගත වැඩ ලොවට නොබියව මුහුණ දිය හැකි දරු පිරිසක් බිහි කිරීම අපගේ සමාජ මෙහෙවර වන්නේ ය.

2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

වරාවැව මහා විද්‍යාලය